gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

'වසර 10කට රට දුන්නොත් දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් කරනවා' - මනෝ ගනේසන්

රටේ පාලනය වසර 10 කට ලබා දුනහොත්, දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් බවට පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේසන් පවසයි. 

ඔහු එබව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමිනි.
 
ශ්‍රි ලංකාවේ සිංහල-බෞද්ධ නොවන අයකුට ජනාධිපති හෝ අගමැති හෝ ප්‍රමුඛ ඇමතිවරයෙක් හෝ  විය නොහැකි බව අපේ රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිය නොවුණු නීතියක් බව පවසන මන්ත්‍රීවරයා,  ''වාර්ගික, ආගමික, භාෂාමය, සුළුතර මෙවැනි වෙනස්කම් අත්හිටුවා, වසර 10 ක් රට අපට ලබා දෙන්නේ නම්, දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් ලෙස 11 වන වසරේදී අපි නැවත ඔබට රට භාර දෙන්නෙමු.  '' යයි කියා සිටියි.         


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka