gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

25න් පසු දිගටම ලොක්ඩවුන්ද? නැද්ද?- තීරණාත්මක සාකච්චාවක් !

දැනට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව තවත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත වන බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සංචරණ සීමා දීර්ඝ කරන්නේද නැද්ද යන්න ගැන තීරණයක් කරන්නේ සෞඛ්‍ය අංශ විසින් දැනුම් දෙන තොරතුරු ද අවධානයට ලක් කරමින් බවද ඔහු පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka