gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මොරටු නගරාධිපති අත්අඩංගුවට ගත් ආකාරයට ජොන්ස්ටන්වත් අත්අංගුවට ගන්න... දැන් ආණ්ඩුව හත්පොළේ ගාගෙන ඉන්නේ - (video)

කුරුණෑගල දිස්ත්රික්කයේ කොරෝනා එන්නත්කරණය සිද්ධවෙන්නේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උවමනා ආකාරයට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.

මොරටුවේ නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් ආකාරයට ජොන්ස්ටන් අමාත්‍යවරයාද අත්අඩංගුවට ගත යුතු බව ද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කොරෝනා වයිරසය සඳහා එන්නත්කරණය සිදුකළ යුත්තේ දේශපාලන උවමනාව පරිදි නොවන නොවන බවත් එසේ නොවුනහොත් මෙරටින් වසංගතය අවසන් කිරීමට හැකියාවක් නොලැබෙනු ඇති බවත් ඔහු පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka