gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුළු වැඩේම විනාශ කළා : මොරටු නගරාධිපතිට ජනපති පහර දෙයි! නාමල් සමාව ඉල්ලයි - (video)

”එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබාදෙන දත්ත පදනම් කරගෙන. ඒක සිදුකරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුවයි. එහෙම කරලත් ඊයේ අර කැත දර්ශනයක්. එකෙන් මුළු මේකම විනාශ වෙලා ගියා. ඒ වගේ දේවල් විනාශ වෙලා ගියා” යැයි කියමින් ජනාධිපතිවරයා මොරටු නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කිරීමට පියවර ගත්තේය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටීමට ද පියවර ගත්තේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka