gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා දෙමුහුන් ප‍්‍රබේදයක් හදුනාගනී.. වාතය හරහා වේගයෙන් පැතිරේ !

බ්‍රිතාන්‍ය හා ඉන්දියානු කොරෝනා ප්‍රභේද වල දෙමුහුම් ප‍්‍රබේදයක් වියට්නාමයෙන් හමුවී ඇතැයි එරට නිවේදනය කරයි.

මෙම ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිරෙන බව සඳහන් කරන ඔවුන් වාතය හරහා බෝවීම වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇති බවද සඳහන් කරයි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නුවන් අතුකෝරල මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka