gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසාදනයෙන් අපවත් වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, බද්දේගම සමිත හිමියන් කොවිඩ් ආසාදනය හේතුවෙන් අද (30) අළුයම අපවත් වී ඇතැයි වාර්තා වී තිබේ.  මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී එහිමි කොවිඩ් නිව්මෝනියා තත්වය හේතුවෙන් අපවත් වී ඇති අතර අපවත් වනවිට එහිමි 68 වැනි වියේ පසුවිය. 

මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුන් වහන්සේ වශයෙන් එහිමි 2001 - 2004 කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර ලංකා සමසමාජ පක්ෂයේ විධායක සභිකයෙකු ලෙස ද කටයුතු කළේය. 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka