gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මගේ ජාත්‍යන්තර සබඳතාවලින් ඇස්ටසෙනිකා දෙවැනි මාත‍්‍රාව සොයාගත්තා.. සති දෙකක් ඇතුලත ජනතාවට දෙනවා..- රෝසි

මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.

එන්නත් තොග ලබා ගැනීම සඳහා මේ වන විට සියලු කටයුතු සිදුකර ඇතැයි ද ඇය කියා සිටී.

තම ජාත්‍යන්තර සබඳතා උපයෝගී කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව අදාළ එන්නත් ලබා ගැනීමට කටයුතු කළ බවත් ඇය සඳහන් කරයි.

එනිසා කිසිදු කලබලයකින් තොරව කටයුතු කරන ලෙසත් නුදුරේ දී දෙවන මාත්‍රාව ලබා දෙනු ඇති බවත් ඇය කොළඹ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka