gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොරෝනා එන්නත් මාත‍්‍රා කෝටියක් ගේන්න පුද්ගලික අංශයට දෙයි..

මෙරට කොරෝනා එන්නත් කරණයට අවශ්‍ය වන එන්නත් මාත්‍රා මිලියන දහයක් පෞද්ගලික අංශය හරහා ලබාගැනීමට කටයුතු කරන බව කොරෝනා මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.
 
දැනටමත් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන දහයක් සොයන්නැයි පෞද්ගලික අංශයට දැනුම් දී ඇතැයි ද ඇය සඳහන් කළාය.

මෙරට එන්නත්කරණය පිලබද මාධ්‍ය වෙත ඇය මෙම අදහස් පල කලාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka