gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරිය ආණ්ඩුවේම මන්ත‍්‍රීට සභාව මැද එලව එලවා පහර දෙයි.. වීඩියෝවක ප‍්‍රශ්ණයක්…

මහරගම නගර සභාවේ බලය හොබවන ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරියක් සහ එම පක්ෂයේම මන්ත්‍රීවරයෙකු අතර අද ඇතිවූ ගැටුමක් හේතුවෙන් සභාවාරය උණුසුම් විය.
සමාජ ජාලාවල පළවූ වීඩියෝවක් හේතුවෙන් මන්ත‍්‍රීනිය විසින් මන්ත‍්‍රීවරයාට සභාව මැදම පහර දුන්නාය.

පහර දෙමෙන් පසු මන්ත‍්‍රීවරිව පොලිසියට බව කියමින් සභාවෙන් පිටව ගියාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka