gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කොවිඩ් අලුත්ම සිතියමින් මුළු රටම අධි අවධානම් තත්වයක බව හෙළිවෙයි

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවලින් අති බහුතරයක් මේ වනවිට කොවිඩ් අධි අවධානම් කලාප ලෙසට හඳුනාගෙන තිබේ. දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය අනුව එය සිතියම් ගත කරමින් ඒ පිළිබඳව අවධානය යොමු කරමින් කටයුතු කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සිදු කරනු ලබන අතර එම ඒකකය නිකුත් කර තිබෙනවා නවතම තොරතුරු අනුව මේ බව හෙළිවේ.

එම සිතියමට අනුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාශ අතිශය බහුතරයක් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. මෙම සිතියම සකස් කිරීමේදී මැයි 08 වැනිදායින් අවසන් වූ දින 14 තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය සලකා බලා තිබේ. පසුගිය දිනවල වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය සමඟ මේ වනවිට තත්වය තව තවත් දරුණු අතර යොමු ව ඇති බව පැහැදිලි වේ.

කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය අනුව මේ වනවිට හඳුනාගෙන ඇති අධි අවදානම් කලාප සහිත සිතියම…



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka