gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් අරක්කු ෆැක්ට්‍රි දෙකකට අවසර ! දැනට සමාගම් 24කින් රටට ම අරක්කු පොවයි !

ශ්‍රී ලංකාවේ අරක්කු නිෂ්පාදනය සඳහා සමාගම් දෙකක් අවසර ඉල්ලා ඇතැයි වාර්තා වෙයි. මේ සඳහා මුදල් අමාත්‍යංශ අනුමැතිය ඉදිරියේ දී ලැබෙනු ඇතැයි සඳහන් වෙයි.

මේ වන විට ලංකාවේ අරක්කු නිෂ්පාදන බලපත්‍ර ලාභී සමාගම් 24ක් ක්‍රියාත්මක වෙයි.

බියර් නිෂ්පාදනය සඳහා අවසර ඉල්ලා අයඳුම්පත් 04ක් ලැබී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග හෙළි කරයි

කෙසේ වුව ද මෙතෙක් ඒ පිළිබඳ කිසිදු පියවරක් ගෙන නොමැති බව දැන ගන්නට තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka