gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇස්ටසෙනිකා එන්නත ගත් මෙරට පුද්ගලයන් 75 දෙනෙකුට කොරෝනා ආසාදනය වේ…

ඔක්ස්ෆර්ඩ් ඇස්ටසෙනිකා එන්නතේ දෙවෙනි මාත්‍රාව ඉන්දියාවෙන් මෑතකදී ලබා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
එහි ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ ඉන්දියාවට දැනට බලපා ඇති දැඩි වසංගතය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

එනිසා එම එන්නත මෑතකදී ලැබේ යැයි බලාපොරොත්තු තබා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.

මෙම එන්නතේ පළමු මාතාව ලබාගත් මෙරට පුද්ගලයන් 65-75 ත් අතර ප්‍රමාණයකට වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා ලැබී ඇතැයිද ඔහු පැවසීය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka