gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අද කොරෝනා මරණ 31ක්.. දිනක වැඩිම මරණ අදයි..

අද දිනයේ තවත් කොරෝනා මරණ 31ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 923ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා වන මරණ වලින් වැඩිම කොටසක් කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති ඒවාය.

දිනක් ඇතුලත මෙරට සිදුවූ වැඩිම කොරෝනා මරණ ලණණද මෙයයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka