gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

21-28 රටම වසයි… අගහරුවාදා පමණක් පැය 19ක් විවෘතයි…

එළැඹෙන සති අන්තයේ ද රට පුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ. ඒ අනුව එළැඹෙන 21 සිකුරාදා රාත්‍රී 11 සිට 25 වන අඟහරුවාදා අලුයම 4 තෙක් දැඩි සීමා පනවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

යලිත් එදිනම එනම් මැයි 25 වන අඟහරුවාදා රාත්‍රී 11 සිට මැයි 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා මෙම සංචරණ සීමා ක‍්‍රියාත්මකයි.

අත්‍යවශ්‍ය සේවාවන් නොවන කිසිදු පුද්ගලයෙකුට එම කාලසීමාව තුළ නිවසෙන් පිටවීම තහනම් වනු ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka