gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බන්දුලගේ අලුත්ම එක - 1000 බඩු මල්ල වෙනුවට 5000ට එකක්

මේ වන විට පනවා තිබෙන දැඩි සංචරණ සීමා හමුවේ පීඩාවට පත් ජනතාවට රු. 5000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු සහන මල්ලක් හඳුන්වා දී තිබේ. 
වෙළෙඳ අමාත්‍යාංශය විසින් එය හඳුන්වා දී තිබෙන අතර සතොස අලෙවි සැල් හරහා එය ලබදෙනා අතර දිවයිනේ සියලුම ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ග්‍රාම සේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් මෙම සහන මල්ල බෙදාහැරීම සිදුකිරීමට නියමිතයි. 

එම සහන මල්ලේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 20ක් අන්තර්ගත කර ඇත. 



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka