gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වෙ⁣ළද පොලේ විෂ පොල්තෙල් නෑ කියන උන්ට ඒව කවන්න ඕනෑ… මේක මිනීමැරුමක්.. සම්බන්ධ උන් එල්ලල මැරිය යුතුයි.. ජනාධිපතිට මේව කියල වැඩක් නෑ - විජයදාස රාජපක්ෂ

ද වන විට විෂ පොල්තෙල් රට පුරා විහිදී අවසන් බවත් තමන් ඒ බව වගකීමෙන් පවසන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් වූ පොල් සංවර්ධන අධිකාරියේ වාර්තාව ආණ්ඩුව විසින් සගවන බවත් පවසන ඔහු මෙම වරදට වගකිවයුතු නිලධාරීන් දේශපාලඥයන් සියලුදෙනාම එල්ලා මරා දැමිය යුතු බවද කියා සිටී.

මෙම වංචාවට රජයක් ලෙස පිළිතුරු ලබාදිය යුතු බව ද ඔහු සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවට එක් වෙමිනි.

ජනාධිපතිවරයාට මේ දේවල් පවසා වැඩක් නැති බවත් ඔහුට පැවසුවා කියා කිසි දෙයක් වෙන්නේ නැතැයි ද තමන් පැවසූ කිසි දෙයක් ජනාධිපති විසින් නොකළ බව ද එහිදී කියා සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka