gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති ගෝටාභය අද පඹයෙක් කරලා.. නිල නොවන ජනාධිපති බැසිල් - විජේදාස

මෙරට නිල නොවන ජනාධිපති බැසිල් රාජපක්ෂ මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අද වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට කිසිදු තීන්දුවක් නොගන්නා බවත් ඔහු පඹයෙක් ගේ චරිතය රඟපාන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

අද මේ රටේ තීන්දු සියල්ල ගන්නේ මිස්ටර් 20% නොහොත් බැසිල් රාජපක්ෂ මහතා විසින් බවද මන්ත්‍රීවරයා පැවසීය.

අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ මහතාගේ අතකොලුවක් පමණක් යැයිද ඔහු සඳහන් කළේය.

නාරාහේන්පිට ශ්‍රී අභයාරාමයේදී පැවැති ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka