gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති කියන වැඩ රටේ කෙරෙන්නෙ නෑ.. ජනතාව රජය ගැන කලකිරිලා !

ද රට තුළ විශාල නිලධාරිවාදයක් ක්‍රියාත්මක වෙමින් ඇති බවත් ඒ හේතුවෙන් ජනාදිපතිගේ තීරණ පවා ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ජනතාව මේ වන විට ආර්ථික වශයෙන් පීඩනයක ට මුහුණ දී සිටින බවත් පොදු මහජනතාව රජය ගැන කලකිරී සිටින බවත් ඒ මහතා පවසයි.

සතිඅන්ත විකල්ප පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කරන්නේ රජය වැඩ කොටසක් සිදු කර ඇතත් ඒ කරුණු මතු වී පෙනෙන්නේ නැති බවයි.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වන්නේ රජයට එරෙහිව අසත්‍ය සමාජගත වී ඇති බවත් නවීන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය ඊට අනුබල ලැබී ඇති බවත්ය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka