gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහරගම නගරාධිපති "සර්"ට බල්ලො පේන්න බෑ - බල්ලො කනත්තේ හාමතේ !

හරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ සුනඛ විරෝධයට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයක් අද (7) සවස 3.00ට මහරගම නගර සභාව ඉදිරිපිටදී සංවිධානය ගොඩ තිබේ. මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් පියරත්න මහතාගේ අත්තනෝමතික නියෝගය පරිදි අමානුෂික ලෙස සුනඛයින් රැගෙන ගොස් මාකුඹුර කනත්තට දමා ගේට්ටු වසා දමා තිබේ.

එම සුනඛයින් කෑමට ආහාර හෝ පානය කිරීමට වතුර නොමැතිව සිටින අතර අදාල සභාපතිවරයා සුනඛයින් රැගෙන ගොස් මාකුඹුර කනත්තට දැමීමට මෙසේ නියෝග කර ඇත්තේ දෙවන වරට බවද වාර්තා වේ.

මහරගම මහ නගර සභාවේ සභාපතිවරයා මීට පෙරද බොහෝ ප්‍රශ්න ඇති කරගෙන තිබෙන අතර තමාට "සර්" නමින් අමතන ලෙස තමා හමුවට පැමිණෙන්නන්ට දැනුම්දුන් පත්‍රිකාවක් සිය කාර්යාලයේ ඉදිරිපිට අලවා තැබීම සමාජයේ හාස්‍යයට මෙන්ම විරෝධයට හේතු විය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka