gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටින් ගේන බඩු වර්ග 4700ක් කිසිම පරීක්ෂාවක් නෑ: ඇමැතිගෙන් විශේෂ හෙළිදරව්වක්

ට තුළට ගෙන්වන භාණ්ඩ වර්ග 6000න් රේගුව තුළදී පරීක්ෂාවට ලක්වන්නේ 1300ක පමණ භාණ්ඩ ප්‍රමාණයක් පමණක් බව සමූපකාර අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (02) පැවසීය. ආනයනික පොල්තෙල් හා වියලි මිරිස්වල ප්‍රමිති වාර්තා ලැබෙන තෙක් රේගුවෙන් නිදහස් නොකිරීමට රේගුව සමග එකගතාවයකට පැමිණි බවද මේ තත්ත්වය ක්‍රමයෙන් අනෙකුත් භාණ්ඩ සම්බන්ධයෙන්ද අනුගමනය කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද රජ්‍ය අමාත්‍යවරයා පවසයි.

රේගුවේදි පරීක්ෂාවලට ලක් කරන භාණ්ඩවලද ප්‍රමිති වාර්තා ලැබෙන්නට එම පෙර භාණ්ඩ රේගුවෙන් නිදහස් කරන බවද එය මෙතෙක් සිදුව ඇති සාමාන්‍ය ක්‍රමවේදයට බවට පත්ව තිබෙන බවද අලගියවන්න මහතා කියයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka