gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජේදාසව තාම විශ්වාස කරන්න බෑ...හොඳ ඇමතිකමක් දුන්නොත් ජනාධිපතිගෙන් සමාවත් ඉල්ලයි - ෆොන්සේකා

විජේදාස රාජපක්ෂ මහතා යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි පුද්ගලයකු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ විජයදාස රාජපක්ෂ හට ඇමැති ධූරයක් ලබා දෙන බව කිවහොත් සමාව ඉල්ලීමට තරම් සූදානම් චරිතයක් බවකි.

හෙතෙම කිසිදු ප්‍රතිපත්තියක් නැති පුද්ගලයකු බවද සරත් ෆොන්සේකා මහතා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka