gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුද්දට පණිවුඩයක් අරන් සජිත් රන්ජන් බලන්න යයි

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රංජන් රාමනායක මහතා දැකබලා ගැනීමටත් ඒ මහතාගේ සුවදුක් විමසීම ටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ  (13) එම බන්ධනාගාරය වෙත ගියේය.

රංජන් රාමනායක මහතාට නිදුක් නිරෝගී අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවත් ඔහුගේ නිදහස උදෙසා ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අවසන්ව නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka