gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"රැට්ටා JVP කාරයෙක්.. ආණ්ඩුවට මඩ ගහනවා" - පොහොට්ටු මන්ත‍්‍රීගෙන් සටහනක්

රැට්ටා නමින් ප්‍රසිද්ධ යූ ටියුබ් නිර්මාණකරුවා ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් කිසිවකු හෝ සිරගත කරනු නැතැයි රැට්ටා පවසා ඇති බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka