gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මම හිරේ ඉන්නේ සජිතුයි සම්බන්ධනුයි නිසයි… තවත් නම් සජිත්ට කඩේ යන්නේ නෑ – රංජන්

මා අද සිරගතව සිටින්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සම්බන්ධන් නිසා යැයි රංජන් රාමනායක තමා සමඟ ප්‍රකාශ කළ බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

රංජන් රාමනායකට එරෙහිව ගොනුකළ අපහාස නඩුව ඔහු විසින් සමාව ගැනීම නිසා ඇමැති මහින්දානන්ද ඉල්ලා අස්කර ගත් අවස්ථාවේ රංජන් මේ බව පවසා තිබේ.

රංජන් රාමනායක සිරගත කිරීමට සියල්ල සැලසුම් කර අවසානයේ ඔහු පිළිබඳ සිද්ධිය ජිනීවා වෙත ගෙන යාමට සජිත් ප්‍රේමදාස සැලසුම් කර ඇති බවට ද මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka