gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් ආනයනික පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සින්.. මුලින්ම ඇෆ්ලටොක්සින් පොල්තෙල් ගෙන්වා හෙලිවූ සමාගමද මෙයයි

පිලිකා කාරකයක් වන ඇෆ්ලටොක්සික් අඩංගු පොල්තෙල් ආනයනය කළ බවට හෙළිවී ඇති සමාගමකින් ආනයනය කරල ද තවත් පොල් තෙල් තොගයක එම පිළිකා කාරක අඩංගු බවට හෙලිවී තිබේ.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කරන්නේ එම පොල් තෙල් සාම්පල වලට සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව සනාථ වූ බවයි.

මේ බව ශ්‍රී ලංකා රේගුවට වාර්තාවක් මගින් දැනටමත් දැනුම් දුන් බවද ආයතනය කියා සිටී.

‘ඇෆ්ලටොක්සින්’ පිළිකා කාරක අඩංගු පොල්තෙල් මෙරටට ගෙන්වූ බවට මුලින්ම චෝදනා එල්ල වූ සමාගම ද මෙයයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka