gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විනෝදෙට කෑ නෙල්ලි ගෙඩියෙන් පුත්තලම අනතුරේ !

පුත්තලමේ ඇගලුම් කම්හලක සෙවිකවන් පිරිසක් පසුගිය සති කිහිපයකට ඉහතදී නෙල්ලි මල්ලක් බෙදාහදාගෙන කා තිබෙන අතර ඉන් එක නෙල්ලි ගෙඩියක් තරුණියන් 7 දෙනෙකු බෙදාගෙන කා තිබෙනවා, ඉන් එක අයෙකුට කොරොනා රෝග ලක්ෂණ මතුවූ හෙයින් පීසීඅර් පරීක්ෂණ කර ඇති අතර ඇයට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු උනා.

පසුව කරනලද පරීක්ෂණ වලදී අනෙකුත් 6 දෙනාටත් කොරෝනා වැළඳී  තිබුනා.

නෙල්ලි කෑ සියලු දෙනා ප්‍රතිකාර ලබන අතර අනෙකුත් සියලුම දෙනා ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka