gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප‍්‍රකට සහල් ව්‍යාපාරිකයාගේ කොළඹ නිවසේ වතුර කපයි.. වසර ගණනක් ජලය හොරෙන් අරන් !

මෙරට ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ සහල් ව්‍යාපාරිකයකුගේ කොළඹ පිහිටි නිවසට වසර ගණනාවක් ජලය වංචා සහගත ලෙස ලබාගෙන හෙළි වී ඇත.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය විසින් ඔහුගේ නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇතැයිද වාර්තා වෙයි.

2015 වසරේ වංචනික ලෙස ජලය ලබා ගැනීම සිදුවී ඇති බවත් එහි වංචාව රුපියල් ලක්ෂ දහයකට ආසන්න බවත් ආරංචි මාර්ග කියා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka