gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝකෙටම එකයි කිවූ කෘඩියා සෙරනිකා හැම තැනම තිබෙනවා.. ජනතාවට එම ගස්වලින් ඇති ප‍්‍රයෝජනයක් මං දන්නෙ නෑ - ගොඩහේවා

ධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරමින් යද්දී හමුවූ කෘඩියා සෙරනිකා හෙවත් පඬුකරද ශාකය ලෝකයේ එකම ගස කිව්වත් දැන් රට පුරා එම වර්ගවේ ගස් බොහෝ ප්‍රදේශවලින් හමු වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

නමුත් එම ගස් වලින් ජනතාවට ඇති ප්‍රයෝජනය කුමක් දැයි තමන් නොදන්නා බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ඔහු මෙය මා සඳහන් කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka