gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විජේදාසගේ ප‍්‍රහාරයෙන් පසු වහාම පොහොට්ටු සභාපති අභයාරාමයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා හදිසියේම නාරාහේන්පිට අභයාරාමයට ගොස් තිබේ.

ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවෙන් පසුව අමාත්‍යවරයා එහි යාම විශේෂත්වයක් දරයි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ විජේදාස රාජපක්ෂ මහතා විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේ දී වරාය නගරය ගැන තීන්දු ගැනීමට පත් කිරීමට යෝජිත කොමිසම පිළිබඳ දැඩි විවේචන එල්ල කරනු ලැබීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka