gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටේ තත්වය බරපතලයි.. මෙහෙම ගියොත් මරණ වැඩිවෙන එක නතර කරගන්න බෑ..රෝහල් ධාරිතාවයේ ලොකු ගැටලුවක් - (video)

රට බරපතල අවදානම් මොහොතක පවතින බවත් රෝගීන් හා මරණ වැඩි විය හැකි බව රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ ශල්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

රෝහල් ධාරිතාවයේ බරපතල ප්‍රශ්නයක් ඇති වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දියාවේ තත්ත්වය අපටද ඇති විය හැකි බව පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ නීති පිළිනොපැද්දොත් මරණය ස්ථීර බවය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka