gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උතුරු නැගෙනහිර පලාත් දෙක එක් කර නව ප‍්‍රාන්තයක් ඕනෑ… ඊට ස්වයං පාලන ක්‍රමයක් ඕනෑ - විග්නේෂ්වරන්

තුරු නැගෙනහිර පලාත් දෙක ඒකාබද්ධ කොට ස්වයං පාලන ක්‍රමයක් ලබා දිය යුතු බව තමිල් මක්කල් දේසීය කුට්ටමනි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සීවී විග්නේශ්වරන් මහතා සඳහන් කරයි.

එම ඒකකය සදහා මධ්‍යම රජය විසින් පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කිරීමක් කළ යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථා සංශෝධනය සඳහා මෙම වගන්ති ද ඇතුළත් යුතු බවට මන්ත්‍රීවරයා විසින් නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටු වෙත යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත.

එසේම උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කර නව ප්‍රාන්තයක් වශයෙන් ස්ථාපනය කළ යුතු බවට ද ඔහු ගේ යෝජනාවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka