gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනා මන්ත‍්‍රීධූරය අහෝසි වීමේ අවදානමක..!

පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත, මිනිස් ජාවාරම පිළිබදව විමර්ෂණය කිරීම සදහා පිහිටුවා තිබෙන විශේෂ ඒකකය භාර පොලිස් නිළධාරියා විසින්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී, ඩයනා ගමගේ, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව පවසමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා වෙත බී වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්, පසුගිය මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග කළ ඕෂල හේරත් විසින් කරන ලද පැමිණිල්ලක් විමර්ෂණය කිරීමෙන් පසුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත, මිනිස් ජාවාරම පිළිබදව විමර්ෂණය කිරීම සදහා පිහිටුවා තිබෙන විශේෂ ඒකකය මෙම පියවර ගෙන තිබේ.


මන්ත‍්‍රීනී ඩයනා ගමගේට අදාලව පුරවැසිභාවය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත්, ඇය විසින් ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙන ඇතැම් ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට සැක කළ හැකි බවත් පැවසේ.

මේ සම්බන්ධයෙන් කොළොම්බෝ ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පළ කර තිබෙන වාර්තාව මෙතනින් 


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka