gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විවාහක රූ රැජින තරඟය නැවත පැවැත්විය යුතුයි.. එය නීති විරෝධීයි - චුලා පද්මේන්ද‍්‍ර

ශ‍්‍රී ලංකා විවාහක රූ රැජින තරඟය නැවත වතාවක් පැවතිය යුතු බව ජනප්‍රිය නිරූපිකා චුලා පද්මේන්ද‍්‍ර කියා සිටියි.

ඇය පවසන්නේ පසුගිය දා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත් වූ විවාහක රූ රැජින තරගය සංවිධානය කළ චන්දිමාල් ජයසිංහට ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නොතිබූ බවයි.

එම තරගාවලියේ දී ඇති වූ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් තමන් හඬක් නැගුවද ඒ සම්බන්ධයෙන් කිසිවකුත් කන් නොදුන් බවද ඇය සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka