gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැණිය නිසා මං අමාරුවේ වැටුනා.. මහාචාර්යකම අතහැරලයි දේශපාලනයට ආවේ. - චන්න

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සුදර්ශණ පැණිය භාවිත කිරීමක් ගැන අදහස් පළ කිරීම හේතුවෙන් තමන් බරපතල ගැටලූ ගණනාවකට මුහුණ දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.තමන් රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කමද අතහැර දේශපාලන පැමිණි බවද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මෙම පැණිය සම්බන්ධයෙන් තමන්ට දැනුවත් කිරීමෙන් පසු ඒ ගැන පරීක්ෂණ කිරීමට තීරණය කළ බව ද ඔහු පැවසීය.

නමුත් මාධ්‍ය විසින් වැරදි ලෙස කරුණු වාර්තා කිරීම මත තමන් ගැටළු ගණනාවකට මුහුණ දුන් බවද ඔහු කීය.

කොරෝනා වෛරමයට සොයා ගන්නා බටහිර ඖෂධ ගැන දැඩි අවධානයෙන් පසුවන බවත් දේශීය ඖෂධ සම්බන්ධයෙන්ද සහාය දක්වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කරන ලදී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka