gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇස්ට‍්‍රසෙනිකා එන්නත දුන් තිදෙනෙකු මෙරට මිය ගිහින්.. ප‍්‍රකට වෛද්‍යවරයෙකුගේ සහෝදරියක් ඒ අතර…

කොරෝනා පාලනය සදහා මෙරට යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට‍්‍රසෙනිකා එන්නත එන්න කරන ලද පුද්ගලයන් තුන් දෙනෙකු මරණයට පත්වී ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අප වෙත පැවසීය.

ඔවුන් මියගොස් ඇත්තේ මොලයේ ශිරාවල රුධිරය කැටි ගැසීම හේතුවෙන් බවත් ඔවුන්ගේ රුධිර පට්ටිකා ප්‍රමාණය ද අඩු වී ගොස් ඇති බවත් පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

මෙසේ මියගිය තිදෙනා අතර මෙරට ප්‍රකට වෛද්‍යවරෙයකුගේ සහෝදරියක්ද වන බව ද සඳහන්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka