gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති දිළුම් අමුණුගමට මුරුත්තෙට්ටුවේ හිමිගේ විරෝධය…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාවක් බලාපොරොත්තු වූයේ හිට්ලර් කෙනෙක් යැයි අමාත්‍ය දිලුම් අමුණුගම විසින් කළ ප්‍රකාශයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විරෝධය පළ කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවට බුදුන් තුන් වරක් වැඩම කළ බවත් කරුණාව පෙරදැරි නායකත්වයක් අවශ්‍යතාව බවත්ය.

රාජපක්ෂලා යනු හිට්ලර්ට එරෙහිව සටන් වැදුනු පිරිසක් යයිද උන්වහන්සේ පෙන්වා දෙති.

කිසිවෙකුගෙන් හෝ ලකුණු දමා ගැනීමේ අරමුණෙන් දිලුම් අමුණුගම මහතා එවන් ප්‍රකාශයක් කරන්නට ඇති බවත් එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙලා දකින බවත් උන්වහන්සේ පැවසූහ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka