gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දැන් මේ රට ගොඩගන්න පුළුවන් ඔබට පමණයි.. අපේ එකම බලාපොරොත්තුව ඔබයි..- රොනීද මෙල්, සජිත්ට කියයි..


‘අපට ඇති එකම බලාපොරොත්තුව ඔබයි’ යයි හිටපු මුදල් අමාත්‍යව රොනී ද මෙල් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට පැවසීය. ශ්‍රී ලංකාව දැනට මුහුණ පා ඇති අර්බුදයෙන් ගොඩ ගත හැකි වෙන කිසිම පුද්ගලයෙක් තමන් නොදකින බව ද ඒ මහතා කීය.

ඔහු මේ බව සඳහන් කළේ ඔහුගේ 96 වෙනි උපන් දිනයට සුබ පැතීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ දීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka