gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන අවසන් තීන්දුව අගමැතිගෙන්!

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 04 වැනිදා රැස්වන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි.

රජයේ පක්ෂ නායකයන්ට මෙතෙක් නිරාකරණය කරගත නොහැකි වූ මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධ ප්‍රශ්නය මෙන්ම එක් කොට්ඨාසයකට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කළ හැකිද නොහැකිද යන ප්‍රශ්නය මෙදින නිශ්චිතවම නිරාකරණය කර ගැනීමටද ආණ්ඩුව තීන්දු කර තිබේ.

එදින මේ ගැන අවසන් තීරණය ගතහොත් ඉදිරි සති කිහිපය තුළ පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කොට අවශ්‍ය සීමා නිර්ණ කටයුතුද ආරම්භ කිරීමට නියමිතය.

රජයේ අරමුණ මෙම වසර හමාරවීමට පෙර පළාත් සභා ඡන්දය පැවැත්වීමය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka