gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොහොට්ටුව රට පුරා අවුරුදු නැකැත් සීට්ටු බෙදයි..

එළඹෙන සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සකස් කළ නැකත් සීට්ටුව බෙදාහැරීම අද ආරම්භ කර තිබේ. එම පක්ෂය පවසන්නේ රටේ සෑම නිවසකටම මෙම නැකත් සීට්ටුව ලබාදීම සඳහා කටයුතු සූදානම් කර ඇති බවයි.

බත්තරමුල්ල මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානය ඇතුළු රට පුරා දිස්ත‍්‍රික් හා ආසන කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

නැකත් සීට්ටුව සමග නව රජය වසරක් තුළ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන ඇතුළත් පත්‍රිකාවක් ද බෙදා දී තිබේ.
-lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka