gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

භික්‍ෂුන්ට මත්පැන් පානය කැප යයි කතිකාවක් ආරම්භ කල යුතුයි…

මත්පැන් පානය රිය පැදවීම වැනි දේ භික්ෂූන් වහන්සේලාට කැප ය යනුවෙන් කතිකාවක් ඇති කරගෙන සංඝ සමාජයට සිදුවන නින්දාව නැති කළ යුතු යැයි ආචාර්ය නිර්මාල් දේවසිරි මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පෙන්වා දෙයි.

ඔහු තවදුරටත් සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේලාට බුලත්විට කෑම කැප නම් මත්පැන් පානය අකැප වීමට ද හේතුවක් නැති බවයි.

වාහන වල යාම කැප නම් වාහන එළැවීම අකැප වීමට හේතුවක් නැතැයි ඔහු පෙන්වා දෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka