gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ASP එරික්ව පන්නගන්න ආණ්ඩුවේ 6 දෙනෙක් ඇමැතිට ගතු කියලා !

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකරිවරයා ලෙස කටයුතු කළ එරික් පෙර්රා මහතා එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් 6 දෙනකු තමන්ගෙන් ඉල්ලීමක් කළ බව පොලිසිය බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා තිබේ.

ඒ මහතා පෙන්වා දෙන්නේ අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයා එවන ලද ලිපිය මත පමණක් පදනම්ව එම පියවර නොගත් බවත්, සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න යන ඇමැතිවරුන් ඇතුලුව ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් 6 දෙනකු එම ඉල්ලීම තමන්ගෙන් කළ බවත්ය.

අන්තර්ජාල මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඇමැතිවරයා මෙම අනාවරණය කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka