gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී එරික් එක්ක හැප්පුණු අරුන්දිකට මන්ත්‍රීවරුන්ගෙන් චියර් එකක්

ණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී රාජ්‍ය අමාත්‍ය අරුන්ධික ප්‍රනාන්දු මහතා කළ කතාවකට මන්ත්‍රීවරුන්ගෙන් විශාල අත්පොලසන් නාදයක් ලැබී ඇති බව වාර්තා වේ. මෙහිදී අරුන්ධික ප්‍රනාන්දු මහතා විසින් වෙන්නප්පුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරීක් පෙරේරා මහතා සමග සිදුවූ ගැටුම පිළිබදවත්, එහි පසුබිම පිළිබදවත් දීර්ඝව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම හමුවේ කරුණු දක්වා තිබේ.

එම ප්‍රකාශයෙන් අනතුරුව මෙම ගැටලුවේදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් තමන් සමග එකට සිටීම සම්බන්ධයෙන් සියලුම දෙනාට ස්තූති කිරීමටද අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයා කටයුතු කොට ඇත.

එහිදී සියලුම මන්ත්‍රීවරුන් විසින් අරුන්ධික ප්‍රනාන්දු අමාත්‍යවරයාට අත්පොලසන් දී ඇති බවද දැනගන්නට ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka