gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලන්සා-ප්‍රසන්න එක්ක පැටලුණු දේවානි වෙනුවෙන් දොස්තර ජාසිංහ පෙරට එයි

සුගියදා පැවැති ගම්පහ සම්බන්ධීකරණ කමිටුවේදී අඩවි වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය මතුකළ මීගමු කළපුවෙන් ඉවත් කර ඇති රොන්මඩ සහිත පස් තොගය පිළිබද පරිසර අමාත්‍යංශ ලේකම් දොස්තර අනිල් ජාසිංහ මහතාගේ අවධානය යොමුව ඇත. ඒ අනුව වහාම මධ්‍යම පරිසර අධිකාරිය, භූ විද්‍යා හා සමීක්ෂණ හා පතල් කාර්යංශය, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයන්හි නිලධාරීන් සමග සාකච්ජා කොට ඇති අනිල් ජාසිංහ මහතා මෙම පස් තොගය සෝදා වැලි වෙන්කර ගැනීමේ හැකියාව පිළිබද සොයා බලන ලෙස දැනුම් දීමක් කර තිබේ.

වාර්තා වන ආකාරයට මෙම පස් තොගය 2018දී මෙම ස්ථානයට ගෙනැවිත් දමා ඇති බව පැවසේ.

නමුත් මේ වනතෙක් එම පස් තොගය ඉවත් කිරීමට ධීවර අමාත්‍යංශය හෝ ඊට අදාළ වෙනත් කිසිදු ආයතනයක් කටයුතු කොට තිබී නැත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka