gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලංකාව ඉන්ධන ණය ඩොලර් බිලියන 2.6ක්… සමාගම් ලංකාවට ඉන්ධන දීමට පසුබසී.. තෙල් බිල ගෙවුවොත් ලංකාවට වෙන දේ මෙන්න

අද වන විට ශ්‍රී ලංකාවේ ඇත්ත මූල්‍ය බංකොලොත් තත්ත්වයක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට සමාගම් විසින් තෙල් සැපයීම අදිමදි කරමින් සිටින බවද ඔහු පැවසීය.

මේ වන විට ඩොලර් මිලියන 2600ක මුදලක් ඉන්ධන සදහා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු බව කෝප් කමිටුවේදී හෙළි වූ බවද ඒ මහතා කීය.

දැනට මෙරට ඇති ඩොලර් බිලියන 4ක සංචිතයෙන් ඉන්ධන බිල ගෙවා දැමුවොත් මේ රට බංකොලොත් වන බවද ඔහු සඳහන් කළේය.

මේ වන විට තෙල් සඳහා වන මුදල් පියවීම සඳහා අවුරුද්දක කාලයක් රජය විසින් ඉල්ලා ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka