gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාමල්ගෙන් Volunteer day

සෑම මසකම අවසන් සෙනසුරාදා දිනය ස්වේච්ඡා දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අමාත්‍යංශයක් ලෙස සිදු කරන්නේ සංවිධාන ජාලයක් ගොඩ නැගීම නොව ඊට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බවද ඔහු සඳහන් කළේය.

පෙර අප රටේ සංස්කෘතිය තිබූ අංගයක් නැවත සමාජගත කිරීම මෙමගින් බලාපොරොත්තු වන බවද ඇමතිවරයා පැවසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka