gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගෝඨාභය ඇමරිකාවට යන්න කලින් වැඩකළේ මහරාජා ආයතනයේ; දැන් මතක නෑ - මනූෂ නානයක්කාර (video)

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යුධ සමයේදී ඇමරිකාවට පිටත්වීමට පෙර රාජකාරි කරනු ලැබුවේ මහරාජා ආයතනයේ පරිපාලන නිලධාරියෙක් ලෙස බවසමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානයක්කාර මහතා සිහිපත් කර සිටිනවා.

ජනපතිවරයා පසුගියදා මහරාජා ආයතනය විවේචනය කරමින් පළ කළ අදහස් සම්බන්ධයෙන් මනූෂ නානයක්කාර මහතා පිළිතුරු දෙනු ලැබුවේ අද (22) දින පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

“දැන් කියනවා මහරාජලා ඉන්නේ ඉන්දියාවේ කියලා. හැබැයි ලංකාවෙ ඉන්න මහරාජලගෙ ආයතනයේ තමයි එතුමා වැඩ කරේ කියන එක අපි මතක් කරනවා. ඒ වගේම, මහරාජලා ඉතින් හිටියා ලංකාවෙ 2015ට කලින්. ‘මහරජාණෙනි’ කියලා සිංදුවකුත් තිබුණේ සහේළි කියපු. හැබැයි එතුමට ඒක අමතක වෙලා.” යැයි ඒ මහතා පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka