gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමැති කියපු බොරුව ජාගොඩ ඔප්පු කරයි: සිංහරාජේ ඉඩමේ ඔප්පුව හොර එකක්!!! (VIDEO)

සිංහරාජ වනයේ ආන්දෝලනයට තුඩු දී ඇති ඉඩමේ පත්තිරු තමන් පරීක්ෂා කළ බවටත්, 1972 සිට එය පෞද්ගලික ඉඩමක් ලෙස තිබී ඇති බවටත් රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පෙරටුගාමී පක්ෂයේ මහලේකම් පුබුදු ජාගොඩ මහතා අනාවරණය කළේය.

වර්තමාන හිමිකරු එම ඉඩම 2020 මිලදී ගෙන ඇති බවත්, පත්තිරු පරීක්ෂා කිරීමේදී 1997 පළමු ඔප්පුව සකස් කොට ඇති බවත්, එයද හොර ඔප්පුවක් බවත් ජාගොඩ මහතා කීය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka