gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සත 25 බද්දට සීනි ටොන් 440,000ක් ගෙනැත්… අහිමි බදු ආදායම බිලියන 21.8යි

ත 25 දක්වා අඩු කරන ලද බදු සීමාවන් යටතේ පසුගිය ඔක්තෝබර් මස 14 වැනි දින සිට මෙම 26 වැනි දින දක්වා සීනි මෙට්‍රික් ටොන් 440,000ක තොගයක් මෙරටට ආනයනය කර ඇතැයි වාර්තා වෙයි.

ආනයනකරුවන් සඳහන් කරන්නේ මෙම සිනී තොග ගෙන්වීමෙන් මෙම 26 වෙනි දින රජයට අහිමි වී ඇති මුළු බදු ආදායම රුපියල් කෝටි 2187 බවයි.

අඩු කළ බදු සීමා යටතේ සීනි ගෙන්වීම තවමත් පාලනය නොකිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ද වාර්තා වෙයි.

අඩු කළ බද්ද යටතේ සීනි ගෙන්වීමෙන් පමණක් ඩොලර් මිලියන 200 පමණ විදේශ විනිමයක් වැය වී ඇතැයි ද ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka