gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සීනිවලින් පාඩුවක් වුණා තමයි : මම නෑ කියන්නේ නෑ : සීනි වංචාව ඇමැති පිළිගනී - (video)

සීනිවලින් පාඩුවක් වෙන්න ඇති. මම ඒක නැහැ කියන්නේ නෑ. ජනාධිපතිතුමා සීනි බද්ද අඩු කළේ සද්භාවයෙන්. නමුත් කූඨ වෙළෙන්දෝ ඒ වාසිය ජනතාවට දුන්නේ නෑ. ඒක යම්කිසි කළමනාකරණ ආයතනවල වැරැද්දක්’ යැයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පෙන්වා දුන්නේය.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka