ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විපක්ෂය සමග එක්වනු ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයෙක් අනාවරණය කරයි.
ඒ අනුව හෙතෙම ඉදිරියේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගනු ඇතැයි විපක්ෂයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
