gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨයෙක් ළඟදිම විපක්ෂයට… පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයකට සූදානම් !

ණ්ඩු පක්‍ෂය නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විපක්‍ෂය සමග එක්වනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් අනාවරණය කරයි.

ඔහු පසුගිය කාලයේ දී වත්මන් ආණ්ඩුව ගනු ලැබූ ඇතැම් ක්‍රියාමාර්ග ප‍්‍රසිද්ධියේ විවේචනය කළ අයෙකි.

ඒ අනුව හෙතෙම ඉදිරියේ දී විශේෂ ප‍්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගනු ඇතැයි විපක්‍ෂයේ ප‍්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka